Sri Lanka Lottery Results ‧ ලොතරැයි ප්‍රතිඵල 3.4.7

Licença: Livre ‎Tamanho do arquivo: 5.87 MB
‎Classificação dos usuários: 3.0/5 - ‎13 ‎Votos

දිනපතා ප්‍රතිඵල පහසුවෙන් ඔබ අතට! ශ්‍රී ලංකාවේ සියලු ලොතරැයි ප්‍රතිඵල සහ එදිනෙදා ජයමලු, මෙම ඇප් එක මගින් පහසුවෙන් ඔබ වෙත ලබා ගත හැක. භාවිතය සම්පූර්ණයෙන් නොමිලේ. පහසුකම් 1. සියලුම ලොතරැයි ප්‍රතිඵල ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගත හැකි වීම. 2. දිනපතා දිනුම් අදින සියලුම ලොතරැයි ප්‍රතිඵල එක් අතුරු මුහුණතක එකවර බලා ගත හැකි වීම. (ලොතරැයිපතෙන්, ලොතරැයිපතට සෙවීමම අවශ්‍ය නොවේ.) 3. විශේෂිත අංක සහිත ප්‍රතිඵල ත්‍යාග සමග බලාගත හැකි වීම. 4. එදිනෙදා ජයමලු බලාගත හැකි වීම සහ ජයමල්ල ජයග්‍රහණය කර ඇත්ද යන්න බලා ගත හැකි වීම. 5. ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණඩලයේ සියලුම ලොතරැයි ප්‍රතිඵල අඩංගු වීම. 6. ලොතරැයි ප්‍රතිඵල, පත්‍රිකා ලෙස භාගත කර මුද්‍රණය කර පාරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කළ හැකි වීම. ලොතරැයි පත් 1. අද කෝටිපති 2. දරු දිරි සම්පත 3. ධන නිධානය 4. ගොවිසෙත 5. ජාතික සම්පත 6. ජයෝදා 7. කෝටිපති කප්රුක 8. ලග්න වාසනාව 9. මහජන සම්පත 10. මෙගා පවර් 11. නීරෝගා 12. සංවර්ධන වාසනාව 13. ශනිදා වාසනාව 14. සෙවණ 15. සුපර් බෝල් 16. සුපිරි වාසනා 17. වාසනා සම්පත லாட்டரிகள் 1. அத கோடிபதி 2. தரு திரி சம்பத 3. தன நிதானய 4. கொவிசெத 5. ஜாதிக சம்பத 6. ஜயோதா 7. கோடிபதி சனிதா 8. ராசி அதிர்ஷ்டம் 9. மஹஜன சம்பத 10. மெகா பவர் 11. நீரோகா 12. அபிவிருத்தி அதிர்ஷ்டம் 13. சனிக்கிழமை அதிர்ஷ்டம் 14. செவன 15. சுப்பர் போல் 16. சுபிரி வாசனா 17. வாசனா சம்பத Resultados diários da loteria, do jeito fácil. Agora, seus resultados de loteria estão a apenas alguns cliques de distância. Aplicativo simples para recuperar as informações dos resultados da loteria do Sri Lanka. Características: 1. Recuperar os últimos resultados da loteria do Sri Lanka de forma rápida e fácil. 2. Disponibilidade de resultados diários de loteria em uma interface. (Não é necessário pesquisar por cada loteria.) 3. Disponibilidade de resultados do Sorteio Especial com prêmios. 4. Recuperação diária de Jackpots e informações sobre se quaisquer jackpots são ganhos. 5. A disponibilidade das loterias nacionais e das loterias de desenvolvimento resulta em um único aplicativo. (NLB e DLB) 6. Baixe os resultados das loterias como folhas, impressão e exibição para os clientes (PDF). 7. Suporta Sinhala, Tâmil e Inglês. Loterias 1. Ada Kotipathi 2. Daru Diri Sampatha 3. Dhana Nidhanaya 4. Govisetha 5. Jathika Sampatha 6. Jayoda 7. Kotipathi Shanida 8. Lagna Vasanawa 9. Mahajana Sampatha 10. Mega Power 11. Neeroga 12. Sanwardana Vasanawa 13. Shanida Vasanawa 14. Sevana 15. Super Bola 16. Supiri Vasana 17. Vasana Sampatha Nota:

história da versão

  • Versão 1.5.5 postado em 2018-01-26
    Apoie o novo formato de loteria NLB Jathika Sampatha.
  • Versão 1.4.11 postado em 2016-07-17
    'Vasana Sampatha - Super Cinquenta', a mais nova loteria da NLB adicionada ao aplicativo.
  • Versão 1.3.1 postado em 2012-11-07
    Várias correções e atualizações

Detalhes do programa