Sri Lanka Driving Exam (සිංහල) 2.07

Licença: Livre ‎Tamanho do arquivo: 11.53 MB
‎Classificação dos usuários: 4.2/5 - ‎3 ‎Votos
(SOMENTE PARA O EXAME DE CONDUÇÃO DO SRI LANKA (LÍNGUA SINHALA))

(සැ.යු#3505;ුිවැරදි පිළිතුරු atualização කරන ලදී.) (අපගේ උත්සාහය අගය කරන්නේ නම් Taxa de "5 Estrelas" කිරීමට අ #3495 #3512;තක නොකරන්න.) මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි. (1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය (2) බර වාහන රියදුරු බලපත්‍රය මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි. (1) නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට :- මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක්" Button එක Clique em කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. (2) පුහුණු වීමට :- ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර &ර &ර #3517;බා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි. ස්තූතියි! ඔබට ජය! Caros amigos, este App é muito útil para vocês enfrentarem o Exame de Licença de Condução com 100% de confiança. Para obter a carteira de motorista deve querer enfrentar o Exame de Condução realizado pelo Departamento de Tráfego Motor no Sri Lanka. Cada artigo contém 45 perguntas e o tempo permitido é de uma hora. Eu acho que este trabalho de exame é muito útil para você melhorar seus conhecimentos e passar no exame de carteira de motorista do Sri Lanka, com certeza. Isso tem dois modos. (1) Modo exame: Você tem que enfrentar um papel de exame de direção quase semelhante ao papel real do exame. Cada vez que você fizer um teste neste modo, você receberá um artigo diferente que contém 45 perguntas que as perguntas são selecionadas aleatoriamente do banco de dados de todas as perguntas possíveis no exame real. (2) Modo de treinamento Você pode escolher este modo para fins de treinamento. Você pode enfrentar todas as possíveis questões que podem estar lá no jornal real do exame. Pode-se garantir que se você conseguir enfrentar com sucesso essas questões, você passará no papel real do exame com certeza que podemos garantir!! Nós realmente apreciaríamos suas sugestões e comentários para atualizações futuras. Por favor, não hesite em comentar!

história da versão

  • Versão 1.02 postado em 2016-01-07
    නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී.,Respostas corretas atualizadas!!

Detalhes do programa