Sirith Maldama - Sinhala 1.0

Licença: Livre ‎Tamanho do arquivo: 5.77 MB
‎Classificação dos usuários: 2.9/5 - ‎5 ‎Votos

Sirith Maldama (Sinhala Kavi / Poemas) සිරිත් මල්දම

Sirith Maldama, um livro que foi escrito em 1895 por Muhandiram M. L. Silva. Este livro contém conselhos de uma forma de pequenos poemas que ajudam a melhorar a boa conduta em nossa vida.

සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුරුවරයාව සිටි ඇම්. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.

පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්‍යක් , එසේත් නැතිනම් අවවාදාත්මක කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය , හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙස රචනාකර ඇත.

história da versão

  • Versão 1.0 postado em 2015-08-13

Detalhes do programa