Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

Licença: Livre ‎Tamanho do arquivo: 3.04 MB
‎Classificação dos usuários: 0.0/5 - ‎0 ‎Votos

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහා Calendário Sinhala යාවත්කාලීන කොට ඇත. ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා temas ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත "ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්". ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Bem-vindos à 5ª iteração do calendário sinhala. A versão 2021 do calendário sinhala foi lançada. Isto é para os sri lankas que precisam de um calendário de sinhala do Sri Lanka em seus celulares. Este aplicativo inclui os dias de poya do Sri Lanka, feriados, feriados bancários especiais e festivais/dias de celebração internacional/local. Especialmente com a versão mais recente do calendário abaixo recursos são adicionados com a sua solicitação. -Selecione o ano-calendário -Encontre números de emergência -Mudar primeiro dia da semana -Adicione seus próprios eventos -Adicione seus aniversários de entes queridos -Adicionado temas -Previsão meteorológica adicionada - Um simples calendário do Sri Lanka-

história da versão

  • Versão 1.6 postado em 2017-01-21
    -Suporte ao Android 7.1,-Novo recurso:Seleção de idiomas,-Tamanhos de fonte fixados para versões iniciais do Android,-Fins de semana destacados,-Informações expandidas

Detalhes do programa