Helakuru - One Country. One App. ?? 7.7.8

Licença: Livre ‎Tamanho do arquivo: 39.85 MB
‎Classificação dos usuários: 3.7/5 - ‎44 ‎Votos

Sobre Helakuru - One Country. One App. ??

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත. මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස ් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ. හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි. Digitação ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/ල/ල #3520;ිජේසේකර;), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම Social ⭐ එසැණ - නවතම ප්‍රවෘ&473;සැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notificações ලබාගැනී​​මේ පහසුකම ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න) Serviços ⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව ⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැන寳මේ සේවාව ⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව Ferramentas ⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහලල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම ⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම ⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා edição de fotos කි #3515;රීමේ පහසුකම Informações ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම ⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම ⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න! Versões - BÁSICO: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහšෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි - PRO: සියලු පහසුකම් සහිතයි,,වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා [email protected] හරහා අප වෙත යොමු කරන්න. පරිශීලක සහය 👉 http://m.me/helakuru අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: භාෂා ලංකා පුද්ගලික සමාගම 46, ගාලු පාර, කළුතර | | 0342040600 https://www.bhasha.lk | [email protected] --------------- Helakuru é a marca digital número 1 do Sri Lanka amada pelos Sri Lankas em todo o mundo. Ele permitiu que o Sri Lankas escrevesse Sinhala digitalmente pela primeira vez e atualmente evoluiu para uma plataforma Super App que oferece vários serviços digitais através do mesmo aplicativo que capacita o dia-a-dia dos Sri Lankas digitalmente. A helakuru atualmente serve mais de 5 milhões de Sri Lankas e agora se tornou o líder no entrega de informações em tempo real para o Sri Lankas, bem como a única plataforma de rede social que mostra as habilidades de escrita criativa sinhala dos Sri Lankans. A seguir, a lista de Serviços Digitais oferecidos pela Helakuru. Digitação ⭐ Teclado - Escreva Sinhala (Fonético/Wijesekara), Inglês, Tâmil & Emoji ⭐ Digitação de voz - Escreva Sinhala com sua voz ⭐ Previsões de Palavras - Suporte à previsão de Sinhala Social ⭐ Esana - Serviço de Entrega de Notícias em Tempo Real via Notificações ⭐ Sithalu - Plataforma de Escrita Criativa Sinhala ⭐ Vaada - (Em breve) Serviços ⭐ Recarga - Recarga online para qualquer rede ⭐ Channelling - Canalização do Médico Online ⭐ Classificados - Postagem e visualização de anúncios online Ferramentas ⭐ Aruth - Dicionário entre Sinhala e Inglês ⭐ Satahan - Facilidade de tomada de notas ⭐ Chithrana - Sinhala Photo Editor Informações ⭐ Niwadu - Férias do Sri Lanka ⭐ Ada Dawasa - Informações e Serviços de Astrologia ⭐ Loteria - Números Vencedores Informações Seja um Sri Lanka orgulhoso que se expresse e use Serviços Digitais em Sinhala Versões - BÁSICO: Ad suportado, apenas recursos básicos, Grátis - PRO: Todos os recursos, sem anúncios, taxas aplicadas Um produto orgulhoso do Sri Lanka! 🇱🇰 Produzido e comercializado por: Bhasha Lanka (Pvt) Ltd 46, Galle Rd, Kalutara | 0342040600 https://www.bhasha.lk | [email protected]