Athpotha for Android 1.2

Licença: Livre ‎Tamanho do arquivo: N/A
‎Classificação dos usuários: 0.0/5 - ‎0 ‎Votos

Saiba como trabalhar com seu dispositivo Android, com este guia android Sinhala...***

O Android é o sistema operacional líder mundial para os dispositivos móveis. Mas ainda é pouco escasso no setor móvel do Sri Lanka. Com um aumento repentino na tendência do telefone inteligente, agora vemos que muitos telefones android são usados no Sri Lanka. Agora o problema é que muitos dos nossos usuários, que usam telefones android, não estão cientes dos recursos de seus aparelhos android. Para lidar com essa deficiência, somos Durakatana, uma única revista móvel e de telecomunicações no Sri lanka, apresenta este valioso aplicativo de aprendizagem para nossos usuários de Android do Sri Lanka gratuitamente.

Este app é totalmente construído como um guia android sinhala ou você pode chamá-lo como um "Manual android" que vem em linguagem Sinhala. Começa com uma pequena introdução sobre o que o Android realmente é, este aplicativo guia você desde o primeiro power on do seu dispositivo android, para cada seção do mundo Android. Com conteúdo descritivo e imagens adequadas, você pode estar familiarizado com o seu dispositivo android muito rapidamente. Do menu principal indexado, você pode pular para qualquer seção do guia que quiser. Esperamos que este aplicativo capacite os usuários iniciantes sobre como usar seus aparelhos android em todo o seu potencial.

Android Athpotha é grátis... Um presente verdadeiramente valioso para os usuários móveis do Sri Lanka...

De 1 e apenas Durakatana

--------------------------------------------------------------------------

~ ඇන්ඩ්‍රොයිඩ් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීමේ සිට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධාන මෙනුව මගින් කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව ගමන# 30; කළ හැකියි.

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්ව ාසයයි...

história da versão

  • Versão 1.2 postado em 2014-11-03

Detalhes do programa